ජනපතිවරණයදා මාතර තල්අරඹේදී එජාප සන්නිවේදන බළකායේ උදයංග සඳරුවන්ට පහර දුන්නැයි සැකපිට වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.