වැලිකන්දේ ළමා මව්වරුන් වැඩිලු


පොළොන්නරුව වැලිකන්දේ ළමා මව්වරුන්ගේ  වැඩි විමක් ඇතැයි ද පසුගිය වසරේ 8.2% වු ප්‍රතිශතය පසුගිය මාස දෙකේදී 15% දක්වා වැඩි වි ඇතැයිද වාර්තා වී ඇත.

 පසුගිය තුන් මාසයේ ලියාපදිංචි මව්වරු 160 දෙනාගෙන් 23 දෙනකු අවුරුදු 20 ට අඩු අය බවත් ආර්ථික දුෂ්කරතා , අතවරවලට ලක් වීම් හා අධ්‍යාපනය නොලැබීම ආදි කරුණු ඊට බලපාන බව සෞඛ්‍ය නිලධරයෝ කියති .