වැලිකඩින් පැන්න හයක් එති


බන්ධනාගාර කැරැල්ල මධ්‍යයේ පැනගිය සිරකරුවන් හය දෙනකු භාරවූහ. පැන ගිය තවත් පිරිසක් ද බන්ධනාගාර අවි ගබඩාව කඩා පැහැරගත් අවි කිහිපයක් ද සොයා මෙහෙයුමක් ඇරඹීය.