වැලිකඩ රැඳවියෝ 5ක් සාකච්ඡාවකට යති


දිල්රුක්ෂි ග්‍රේරු

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත සිටිමින් උදඝෝෂණයේ නැයැලි සිටින කාන්තා රැදවියන්ගෙන් පස් දෙනෙකු මේ වන විට විශේෂ සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර අමාත්‍යංශයට පැමිණ ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඊයේ (13)මෙම උද්ඝෝෂණය ඇරැඹි අතර අද සවස් වන තුරුද ඔවුන් සාකච්ඡා සඳහා හෝ වහලයෙන් බැසිමට එකඟතාව පළ නොකර තිබිණි.