වැරැදිකරු හුළඟයි By None // 2012 දෙසැ 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් හතලිස් දෙදෙනා ත්රිකුණාමල වරාය පොලීසියට කියා ඇත්තේ තම යාත්රා හුළඟට ගසාගෙන ආ බවයි.ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ බව ඔවුන් පිළිගෙන ඇත. තමිල්නාඩුවේ නාග පට්ටනන් හා කරේ කරෙයි ධීවර වරායවලින් ඔවුන් මුහුදු ගිය බව ද කියා ඇත. පොලිස් කණ්ඩායම් පහක් ඔවුන්ගෙන් ප්රශ්න කරගෙන යයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත