වැරැදි වැඩේ කර පොලීසියටත් ගහයි


පන්නිපිටියේ  වාහන  නතර කිරීම තහනම් ස්ථානයක වාහනයක් නවත්වා තැබීම ගැන විමසීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට වාහනයේ සිටි කතක හා ඇගේ සැමියා විසින් පහර දෙන ලදැයි පොලීසියට පැමිණි ලි කැර ඇත.

මේ දෙදෙනාම  පොලීසියට කැඳවා  ප්‍රශ්න කැර ගෙන යන බව පොලීසිය පවසයි.