වැරදි පාරෙන් පාස්පෝට් දෙන්න ගිය කාර්යාල සහයිකාව මාට්ටු


(නිමන්ති රණසිංහ)

නියමිත කාලයට පෙර විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදීමට තැත් කළ ආගම විගමන කාර්යාලයේ කාර්යාල කාර්ය සාහායිකාවක සහ තැරව් කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.

සැකකාරිය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාරියකි.