වැයික්කියෙදී ගණන් පෙන්වයි


උඩවලව වනෝද්‍යානය අසල සංචාරක නිවාසයක් අසල නවතා තුබු වාහනයකට අද (31) අලුයම වල් අලි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.

මේ පිරිස බණ්ඩාරගමින් වනෝද්‍යානය බැලීමට චාරිකාවක ගොස් සිටි බවද වාර්තා වේ.