වැඩි ඡන්ද 725කින් වැලිමඩ අලියාට



postal-unp

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආසනය එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 725කින් ජය ගත්තේය.

එක්සත් ජාතික පක්ෂය - 23046

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 22311

ජනතා විමුක්ති පෙරමුණ - 2485

2009 පළාත් ඡන්දයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 29431ක් ද, එක්සත් ජාතික පක්ෂය 11862ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 1114ක් ද ලබා ගත්තේය.

2009 ප්‍රතිඵලය හා සසඳන විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 11184කින් වැඩි කර ගැනීමට සමත්ව තිබේ. සන්ධානයේ ඡන්ද 7120ක් අඩු වී තිබේ.