වාහනයෙන් වැටුණත් නැත සීරීමක්වත්


ඇමරිකාවේ ටෙක්සාස් හි ලුබොක් නගරයේ දි  පොලිස් අණ නොතකා  ධාවනය වු  මෝටර් රථයක අධික වේගය නිසා  රථය පාලනය කර ගැනිමට  කොහැකිව  පෙරැළී  මෝටර් රථය  මෝටර් රථය කිහිප විටක් කැරකී යයි.  කැරකෙන මොටර් රථයේ කවුළුවකින්  පිටතට වැටෙණුයේ මාස 18 වියැති කුඩා දරුවෙකි. දරුවාට සීරිම් තුවාලයක්වත් සිදු නොවු මෙම විශ්මිත අනතුර  පොලිස් මෝටර් රථයේ ආරක්ෂිත කැමරාවේ රූප රාමු බලා රථයේ සිටියවුන්  අත් අඩංගුවට ගත් බව ටෙක්සාස් පොලිසිය කියයි.