සාක්කිකරුවනට බලපෑම් නොකරන්නැයි අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිය ශාමලී ගුණව්ධන මුදා හැරියාය.
තමා කිසිම සාක්කිකරුවකුට තර්ජනය නොකළ බව ඇය කී ඇය තම පවුලේ සියලු දෙනාම මේ නඩුවට ඈඳා ගැනීමට රහස් පොලිසිය උත්සාහ රකන බව ද කීවාය.