වාස්ගේ බිරිය උසාවියේ


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ භාර්යාව අද  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට පැමිණ මෝසමක් මගින් ඉදිරිපත් වූවාය.

මොහොමඩ් සියාම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ නඩුවේ සාක්කිකරුවනට බලපෑම් කරතියි රහස් පොලිසිය පෙර දිනයේ උසාවියට පැවසූයේ එසේ නොකරන ලෙස ඇයට අවවාද කරන ලෙසයි.

ලබන 09 වැනිදා උසාවි පැමිණෙන ලෙස ඇයට නොතීසි නිකුත් කර තිබිණි.