වාස් රවිදු යළි රිමාන්ඩ්


හිටපු නියෝජ්‍ය පොලිස්පති ද හා ඔහුගේ පුත් රවිදු ද තවත් සැකකරුවන් හත් දෙනකුද යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා නියෝග කළේය.

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් ගත කැර සිටීයේය.

රහස් පොලිසියේ  සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පැවසුයේ සාක්කි කරුවන් 26 දෙනකුගේ සාක්කි සටහන් කැරගෙන ඇති බවයි.

පරීක්ෂණ වාර්තාවේ පිටපත් නීතිපති උපදෙස් පතා ඉදිරිපත් කළ බවද ඔහු කීවේය.