වාසනාව සොයා ගිහින් අවාසනාව මතුවේ


බණ්ඩාරගම රයිගමදී ලොතරැයි වෙළෙන්දකුගෙන් ටිකට් පතක් මිලදී ගන්නට ආ ව්‍යාපාරිකයෙක් ත්‍රීරෝද රියක හැපී මරුමුවට පත් විය.

ලොතරැයි අලෙවිකරුද තුවාල ලැබීය.

එම ත්‍රීරෝද රිය ඉන් පසුව පාරේ ගිය ලොරියක ද හැපුනේය. එහෙත් රියදුරා තුවාල නොලබා බේරුණේය.