වාසනාව ඇත්නම් යන්න මරිනෝ By None // 2012 සැප් 13 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ වටවී, ඊසාන දිග ඉතාලියේ මනස්කාන්ත කඳුකරයක පිහිටි සන් මරීනෝ සමූහාණ්ඩුවේ රැකියා දොර ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන්ට ලබන නොවැම්බරයේ උදාවෙතියි රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා එසැණට කීවේය. මහින්ද රාජපක්‍ෂ ජනපති හා මරිනෝ රජය සමග අත්සන් කැරුණු ගිවිසුමක් අනුව මරිනෝ මහා මැතිවරණයෙන් පසු මෙම අවස්ථාව ලැබීමට තිබේ. වර්ග කිලෝමීටර් 519ක් වන එරට ඉතාලියට වඩා පොහොසත් රටකි. ජනගහනය 32500කි. සාමාන්‍ය කම්කරුවකුගේ වාර්ෂික ආදායම යුරෝ 38000 (රුපියල් 634600)කි. ඉතාලි කම්කරුවකුගේ එම ආදායම යුරෝ 20000කි (රුපියල් 3340000කි). Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත