වාරු නැතත් නිර්මාණ ලස්සනයි


සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආබාධ සහිත අභ්‍යාස ලාභීන්ගේ කලා කුසලතා හා අත්තම් නිර්මාණ ඇගයීමේ ප්‍රදර්ශනයක් හා අලෙවිසලක් ජාතික කලා භවනේදී අද විවෘත විය. ආබාධිතයන් පුහුණු කරන වෘත්තීය පුහුණු ආයතන පහක සාමාජිකයන්ගේ කලා නිර්මාණ මෙහිදී ප්‍රදර්ශනය වෙයි. සමාජසේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.