වාණිජ පැරණි නිර්දේශයේ පළමු වැන්නා නිරෝෂන්


මෙවර උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය  බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් විසින් හිමිකරගනු ලැබ ඇත.