ව්‍යාපාරිකයාගේ නාසය කෑ මන්ත්‍රී සොයයි
කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී ව්‍යාපාරිකයකුට (41) පහරදී නාසය සපා කෑ බව කියන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ව්‍යාපාරිකයා බරපතල තුවාල ලබා කොළඹ ජාතක රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.

