ව්‍යාපාරිකයා දැඩි සත්කාර ඒකකයක් හදා දෙයි


නිකවැරටිය නාගල්ලේගම ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 40ක පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නිකවැරටිය රෝහලට දැඩිසත්කාරක ඒකකයක් පරිත්‍යාග කළේය.

ව්‍යාපාරික ඝාමිනී මුණසිංහ මහතා බැංකු ණයකින් එම මුදල සොයා ගත්තේය.

ඒකකයේ වෙනත් අවශ්‍යතා සපිරීමට කුරුණෑගල රොටරි සමාජය, කොළඹ ලේ බැංකුව හා නිකවැරටියේ තවත් ව්‍යාපාරිකයන් ඉදිරිපත් වී සිටිතියි රෝහල් අධිකාරී දොස්තර සුනිල් රත්නායක කියයි.