කලුඅග්ගල ව්‍යාපාරිකයකු වන ශාන්ත කුමාර එදිරිසිංහ (40) මහතාගේ සිරුර කැලණි ගඟේ පහළ හංවැල්ලෙන් දින දෙකකට පසු අද ගොඩ ගෙන මරණ පරීක්ෂණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
28වැනිදා ඔහුගේ කාරය කැලණි ගගේ හංවැල්ල පාලස අසල නවතා තිබිණි.
ඔහු කුකුළු කෑම ව්‍යාපාරිකයෙකියි කියති.



