වළවේ ගඟ ගංවතුර ගෙනෙයි


දින කිහිපයක මහා වැසිත් සමග වලවේ ගඟ පිටාර ගලා ගම් බිම් රැසක් යටවිය. උඩ වලවේ ජලාශ‍්‍රය දොරටු විවෘත කිරීම නිසා ගෙඟ් වතුර මට්ටම වැඩිවිය.