වළ දැමූ බබා පණපිටින් ගොඩ ගනී


ඉපැදී දින පහක් ගත වූ දරුවකු පණපිටින් වළ දමා මිනිත්තු 15කට පසුව පණපිටින් ගොඩ ගත් බව වවුනියා පොලිසිය කියයි. 29 හැවිරිදි කතගේ සැමියා යුද්ධයෙන් මියගිය බවත් කියති. ඇයට වසර හතරක දුවක ද සිටියි. මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ මව අත්අඩංගුවට ගෙන ඇත.