වහීද නැද්ද ?


උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි පවතින අතර කෙටි කාලයක් තද සුළං තත්ත්වයක් ද ඇතිවීමට ඉඩ තිබේ.