වස්ගමුවට ගිය 10 ක් කොටුවෙති


මහනුවර පූජාපිටියේ සිට  ඉරිදා  වස්ගමුවේ ජාතික වනෝද්‍යානයට ගිය  දස දෙනකු  ගංවතුර තත්තවය නිසා  කොටු වී සිටිතැයි පොලීසිය කියයි ඔවුන් බේරා ගැනීම සඳහා යුද හමුදාව  සහ නාවුක හමුදා එහි යාමට නියමිතය