වස්ගමු පිරිස සමග සබඳතා නතර වෙයි
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කොටුව සිටින සංචාරකයන් දහදෙනා බේරා ගැනීමට බකමූණ පොලීසිය හා නවික හමුදාව දැඩි උත්සාහයක යෙදෙන බව වාර්තා වෙයි.
බෝට්ටුවලින් යාමද ප්‍රශ්නයක්ව ඇත. එම පිරිස අතර මහනුවර තරුණයන් හත් දෙනෙක් සහ බකමූණ තරුණයන් තිදෙනෙක් සිටිති.

