දකුණු කොරියා සෞඛ්‍ය හා ආරක්ෂක ජාත්‍යන්තර පදනමේ අනුග්‍රහයෙන් 2009 මාර්තු 20 වැනි දින විවෘත කළ අවිස්සාවේල්ල මුලික රෝහල් ප්‍රතිකාර ඒකකය පිරිස් හිගය නිසා ඉකුත් 05 වැනිදා සිට වසා දමා ඇත.
දෙරටේ හුවමාරු වැඩපිළිවෙළක් යටතේ හෙඳ,හෙඳි හා උපස්ථායක හුවමාරු වැඩසටහනක්ද පැවැත්විණි.