වසර 71පසු නත්තල් පත හිමිකරු සොයා යයි


වසර 71කට පෙර එවූ නත්තල් සුබපැතුම්පතක් මෙවර නත්තලට දින කිහිපයක් තිබියදී එහි හිමිකරුට ජර්ම්න් තැපැල් දෙපාර්තමේන්තුව බාර දුන්නේය. දෙවැනි ලෝක යුද සමයේ නාසි සෙබළකු විසින් සිය පවුලේ උදවියට එවූ එම සුබපැතුම්පත අඩංගු තැපැල් මල්ල බ්‍රිතාන්‍ය හමුදා බාරයට පත් විය.