විවෘත වරෙන්තු ඇතිව වසර තිහක් (30) සැඟවී සිටි පුද්ගලයකු කටුගස්තොට අත්තරගමදී අත්අඩුගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.
1983 වර්ෂයේදී මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කැර ඇති අතර සැකකරු දියිනේ විවිධ ප්‍රෙද්ශයන්හි වසර 30 ක්ම සැගවී සිටි බව පොලීසිය කියයි.