(සුජිත් හේවාජූලිගේ)
ග්ලයිෆොසෙට් වලට විරෝධය දැක්වීමේ හා වස විස නැති ගොවිතැනක් ඇතිකිරීම වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් රටට හඳුන්වා දෙන බව එක්සත් ජාතික පක්ෂ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීපය’ට පැවැසූහ.
එම ජාතික වැඩපිළිවෙළ මේ දිනවල සකස් කරගෙන යන බව ද උන්වහන්සේ කීහ.