වවුලන් එළවන්න ගිහින් සිව්දෙනෙක් රෝහලේ
දොම්පේ පහළ මාපිටිගම රඹුටන්වත්තක වවුලන් එලවීම සදහා බදින ලද ලණුවක අධිබලැති විදිලි රැහැනක් දැවටී ගිනි ගැනීම නිසා පිළිස්සුම් තුවාල ලැබූ සිව්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

