වවුනියාවට මොර සුරන වැසි


බෙංගාල බොක්කේ අව පීඩනය නිසා වවුනියාව,  කිලිනොච්චිය හා  මුලතිව් ප‍්‍රදේශවල විසි හතර පැයේම මහා වැසි පවතී. පසුගිය විසිහතර පැයේ  වවුනියාවට මි.මි. 100.9 වැස්ස ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.