වවුනියා හිරගෙදර ගැටුමක්


වවුනියාව බන්ධනාගාරයේ දී  රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමකින් රැඳවියන් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ධනාගාර රෝහල් ආරංචි මර්ග කියයි. තුවාල කරුවන්ගේ අතපය කඩා දමා ඇතැයි ද කියති