වව්නියාවෙන් යන්න බෑ කියති


වසර නවයකට ආසන්න කාලයක් යුද්ධයෙන් අවතැන් වී  වව්නියාව සිදම්බරම්පුරම් හා පුන්තෝට්ටම් කඳවුරු වල ජීවත්වන පිරිස් බැලීමට උතුරේ මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා  ගියේය.

මුලතිව්හි නැදුන්කර්නියේ සිට  පැමිණි මොවුන් දැන් උපන් ගම්බිම් බලා යාමට නොහැකි බව කියති.

වව්නියාවේ රැකියා සහ වෙනත් පහසුකම් ලැබීම නිසා  ආපසු නැදුන්කර්නි යා නොහැකි බව ඔවුහු පවසති.

එවැනි පවුල් 200 ක් පමණ කඳවුරුවල වෙසෙති.රජයද සමඟ සාකච්ඡා කර ඔවුනට ඉඩම් හා නිවාස කඩිනමින් ලබා දෙන බව මහ ඇමැති කියයි.

 

(2) 2528D88500000578-0-image-m-16_1422526569881 25233B1400000578-2931175-The_Boeing_777_jet_went_missing_on_March_8_last_year_carrying_23-a-8_1422529293488