වව්නියා ගංවතුර මහ විපතක් වළක්වයි


වව්නියාවේ වැව් පිටාර ගැලීමෙන්  මහා මාර්ගවල තාර හා පස් හේදී යෑමෙන් මහා විනාශයක් වැළකී ගියේය.

කොටි සංවිධානය විසින් සිවි කළ කිලෝ පහළවක පමණ පීඩන බෝම්බ දෙකක් හා අත් බෝම්බ දෙකක් වව්නියාව කල්මඩු හා නොච්චිකුලම පාරෙන් මතුවී තිබිණි.

යුධ හමුදාව ඒවා පුහු කළේය.