වව්නියා කොටි සැකකරු මරුට
වව්නියා බන්ධනාගරයේ කොටි සැකකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ජේලර්වරුන් තිදෙනා මුදා ගැනිමේ එස්ටීඑෆ් මෙහෙයුමෙන් තුවාල ලබා මහර බන්ධනාගාරයට මාරුකළ කොටි සැකකරුවෙක් රාගම රෝහලේදි මිය ගියේය. තුවාල ලත් තව තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලදහ.

