වල් අලි පහරින් ගොපල්ලා මරුට


ගවයන් දක්කාගෙන එමින් සිටි තරුණයෙක් අද සවස අම්පාර උහන සමනබැද්දේ දී වල් අලියකුගේ ප‍්‍රහාරයෙන් මියගියේය. ඒ අසල සිටි තරුණයෙක් ද තුවාල ලැබීය.