වලස්මුල්ලේ ගින්න අභිරහසක්
වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසක මුදුනේ සිකුරාදා රාත්‍රී 9ට පමණ හට ගත් ගින්නක් සමග ගැමියන ආරක්ෂක ස්ථාන කරා දිව ගිය බවත් ගින්නට හේතුව අහසින් වැටුණු යමක් විය හැකි බවත් ගැමියෝ කියති. අඩි 25ක් පමණ උස මේ ගසේ ගින්න මිනිස් ක්‍රියාකාරකමකින් වු දෙයක් නොවන බව ගැමියෝ පවසති.

