වලස් පුංචාගේ පණ බේරේ.


නියඟයත් සමග බීමට ජලය සොයා වවුනියාව පෙරියතම්පනේ ගමට ආ වලස් පැටවෙක් පාළු ළිඳකට වැටුනේය. වනජීවි නිලධරයෝද සෙට්ටිකුලම කලාප හතර පොලිසියද පැටවා ගොඩගෙන කැලයට  මුදා හළහ.