වලවේ දෙන්නකුට වෙඩි


අම්බලන්තොට වලවේ වත්තේ දී වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි අම්බලන්තොට පොලිසිය කියයි.  පාරේ ගමන් කරමින් සිටියදී යතුරු පැදිවලින් ආ පිරිසක් වෙඩි තබා ඇත. තුවල කරුවෝ හම්බන්තොට රෝහලට ඇතුළත් කරනු ලැබූහ.