පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදුවී ඇතැයි සඳහන් කරමින් එම ඡන්දය යළි ගණන් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.