වයඹ යුනයිටඞ් ලකුණු 147 යි
ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 147 ක් රැුස්කළේය.
වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 147 (කම්රාන් අක්මාල් 36, උමාර් අක්මාල් 13, දිනේෂ් චන්දිමාල් 17, මිලින්ද සිරිවර්ධන 28, කෞෂල්‍ය වීරරත්න 24, ජේකබ් ඕරම් 6/3, දිල්හාර ප‍්‍රනාන්දු 43/2)

