වයඹ - ඌව තරගය හෙට පල්ලෙකැලේදී


ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර හෙට (17)  මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය.