වන්නියේ වැව් 75 සිඳෙයි


වන්නියේ ලොකු කුඩා වැව් 75කට වැඩි ගණනක් සිඳී යෑමෙන් ළිං ද සිඳී පවුල් 6000ක් ජල හිඟියකට මුහුණ පා සිටිතියි වවුනියා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයා. වවුනියා වැව් ද මුළුමනින්ම සිඳී පැලි වළං පැලී ඇත.