වන්නියෙන් ස්වාධීන පිරිසක් නාමයෝජනා බාරදෙති


(රංජන් කස්තුරි)
 

පාර්ලිමේන්තු මහමැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් තරගකිරීම සඳහා ස්වාධීන කණ්ඩායමක් අද(04) නාමයෝජනා බාර දී තිබිණි.
 
ඉන්දික නාමල් ලියනපතිරණ මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමක් අද වන්නි දිස්ත්‍රික් ලේකම්වරයාට එම ඇප මුදල් තැන්පත් කර තිබේ.
 
මහමැතිවරණය සඳහා තරග කරන ස්වාධීන කණ්ඩායම්වලට මේ මාසයේ 11 වැනි දින දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකිය.