වන්දි නොලැබී තවමත් අධිවේගයේ


නැගෙනහිර චීනයේ වෙන්ලින්ග් නගරය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමේ දී එම මාර්යට අසු වූ නිවාස රැසක් කඩා ඉවත් කිරීමට රජයට  සිදුවිය. නිවාස හිමියන් වන්දි ද හිමිවිය.  නමුත් තට්ටු පහකින් යතු තම නිවසට රජය දුන් මුදලට සතුටු විය නොහැකි බව කියමින් ලුයි නම් චීන ජතාකයා සහ ඔබුගේ බිරිය නිවස කඩා දැමීමට විරුද්ද වූහ.  දැන් අධිවේගි මාර්ගය සාදා නිමකර හමාරය. එහි වාහන ගමනා ගමනය ද සිදුවෙයි. නමුත් තට්ටු පහේ ගොඩනැගිල්ල අධිවේගී මාර්ය මැදය. තමන්ට සරිලන වන්දියක් ලැබෙන තුරු තමන් එම නිවසේ ජීවත්වන බව ලු යි කියයි.