මධ්‍යම කඳුකරයේ මාවුස්සා කැළේ ජලාශය සිඳී යෑමත් සමග රෝස සහ සුදු මල් පිපී ඇත.
හිසරදය සුව කරන පළා වර්ගයක් ලෙස දෙමළෙන් හැඳින්වෙන වේලන් කීර පැලෑටිවල මෙම මල් හටගෙන ඇත.
මාඋස්සා කැලේ බුදුපිළිමය හා කෝවිල ඇතුළු පැරණි නටබුන් ද මතුවී ඇත.