මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වන නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු ඇතුළු 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුවන් අද (29) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(36698)