වන උයනේ ගින්නක්


මින්නේරිය ජාතික වනෝද්‍යානයයේ  ගින්නකින් අක්කර දෙකක පමණ දැවී ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

දැඩි සුළං නිසා  ගින්න පාලනය කළ නොහැකි බවත්  ගින්න නිවීමට යුද හමුදාව ,පොලීසිය  සමඟ  වනජීවී නිලධරයෝ එක්ව සිටිති.