වතුරෙන් මරණ හතරයි
පයාගල දියලගොඩ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු ද ලග්ගල තෙල්ගමු ඔයේ දිය නෑමට ගිය තරුණයකු ද දියේගිලී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.පී.පී.ජයකොඩි මහතා කියයි. දකුණු කළුතර කලපුවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

