වතුර දුන් කැලයටත් ගිනි තබයි


මීගහකිවුල, අග්ගලාඋල්පත, රක්ෂිතයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. රක්ෂිතයේ සිට ගමට ජලය ගෙන ආ ජල නළ රැසකටද ගින්නෙන් හානි සිදුව ඇතැයි ගැමියෝ කියති.